gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

‘ජනපති මරා රජ වෙන්න හැදුව මිනීමරු රනිල් එළවා දමමු’ රට පුරා පෝස්ටර්

නිල් විරෝධී පෝස්ටරයක් දිවයිනේ ප්‍රදේශ ගණනාවක අලවා තිබේ.

කිනම් පාර්ශ්වයක් විසින් මෙම කටයුත්ත සිදුකෙරේ දැයි පැහැදිලි නැත.

පෝස්ටරයේ වගකීම ගන්නා පුද්ගලයෙක් හෝ සංවිධානයක් ගැන සඳහනක් නැත.

‘ජනපති මරා රජ වෙන්න හැදුව මිනීමරු රනිල් එළවා දමමු’ යයි පෝස්ටරයේ දැක්වෙයි.

-Lankacnews


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka