gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

‘කෝ අගමැතිතුමාට හොද අත්පුඩියක් ගහන්න..’- අගමැතිත් වේදිකාවේ සිටියදී ඇමති හැරිසන් බලෙන් අත්පුඩි ගස්සවයි

ල කන්නයේදී වී සඳහා සහතික මිල තවත් රුපියල් පහකින් ඉහළ නැංවූ බව කෘෂිකර්ම ඇමති පී. හැරිසන් මහතා සඳහන් කළේය.

කුරුණෑගලදී පැවති උත්සවයක් අමතමින් ඇමතිවරයා මේ බව කියා සිටියේය.

එම තීන්දුව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ගන්නා ලද තීරණයනක් බවද ඔහු පැවසීය.

ඒ බව ප්‍රකාශ කළ අගමැතිවරයා එහි සිටි ජනතාවගෙන් ඉල්ලා සිටිය අගමැතිවරයාට හොඳ අඩියක් ගසන ලෙසයි.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka