gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අගමැති රනිල්ට මන්ත‍්‍රි කණ්ඩායමේ බහුතරය අහිමි වේ.. දැනටම ලිිපියට අත්සන් 55යි !

මීලග ජනාධිපතිවරණය සදහා අපේක්‍ෂකයා තෝරා ගැනීම සදහා එත්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් හා කෘත්‍යාධිකාරී මණ්ඩලය කැදවා රහස් ඡන්දයක් පවත්වන ලෙස එජාප මන්ත්‍රිවරුන් කණ්ඩායමක් විසින් පක්‍ෂ නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් ලිපියකින් ඉල්ලීමක් කිරීමට යයි.

ඊයේ පස්වරුව වන විට එජාප මන්ත‍්‍රීවරුන් 55 දෙනෙකු පමණ එම ලිපියට අත්සන් තබා තිබින.

සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී මන්ත්‍රීවරුන් පිරිසක් විසින් මෙසේ අත්සන් ලබා ගැනීමේ කටයුත්තේ නිරතව සිටිති.

එක්සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සිටින්නේ 82ක් පමණක් වන අතර ඉන් බහුතරය දැනටමත් අදාල ලිපියට අත්සන් තබා ඇත.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka