gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මෛත‍්‍රීට පොහොට්ටුවෙන් සැනසිලි තනතුරක්.. ජනාධිපති අපේක්‍ෂකත්වය කිසිසේත්ම නෑ !

ශ‍්‍රීලනිපය හා පොහොට්ටුව සන්ධානගත වුවද ජනාධිපති අපේක්‍ෂකත්වය කිසිසේත්ම ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පිටස්තර අපේක්‍ෂකයකුට නොදීමට එම පක්‍ෂය තීරණය කර ඇත. ඒ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එම පක්‍ෂය විසින් යෝජනා කර ඇත්තේ ජනාධිපතිවරණයෙන් පසු ගෞරවනීය ඉහල තනතුරක් ලබාදීමටයි.


නමුත් එම තනතුර කුමක්ද හෝ ඊට අයත් බලතල, වරප්‍රසාද මොනවාද යන්න ගැන මේ වන තෙක් අණාවරනය කර නැත.

මේ දිනවල විදෙස් සංචාරයක නිරත ජනාධිපතිවරයා නැවත මෙරටට පැමිණි පසු නව සන්ධානය තීරණාත්මක පියවරයන් ගන්නා බවද එම පක්‍ෂය සදහන් කරයි.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka