gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනපතිවරණයට අලුතෙන් පක්ෂ ලියාපදිංචි කිරීම තහනම් - මහින්ද දේශප්‍රීය

දිරි ජනාධිපතිවරණය සඳහා අලූතින්ම දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම කිසිසේත්ම සිදු නොකරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය උපුටා දක්වමින් මුද්‍රිත මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එහෙත් දැනට ලියාපදිංචි වී ඇති පක්ෂවල නම් වෙනස් කිරීමක් සිදු කිරීමට නීතියට අනුව හැකි බවත් එම වාර්තාවන්ගේ දැක්වේ.

ඊට අමතරව පක්ෂවල නම් වෙනස් කළද පක්ෂ ලාංඡනවල වෙනස් කිරීම් කළ නොහැකි බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැවසූ බවත් සඳහන්.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka