gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ශ‍්‍රිලනිපයෙන් වෙනම අපේක්‍ෂකයෙක් නෑ.. ගෝටාභය සමග එකගතාවයකට එනවා - අමරවීර

දිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට මේ වන තෙක් තීරණයක් ගෙන නැති බව සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා පවසයි.

පොදුජන පෙරමුණෙන් ජනාධිපති අපේක්‍ෂක ලෙස ඉදිරිපත් කර ඇති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වරදක් නොදකින බවත් ඔහු සමග එකඟතාවයක් ඇතිකර ගත යුතු කරුණු කිහිපයක් ඇති බවත් ඔහු සඳහන් කරයි.

ඒ අනුව ඔහු සමඟ සාකච්ඡා සාර්ථක කරගැනීමට බලාපොරොත්තු වන බවද ඔහු කියා සිටියේය.

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයේන ශ‍්‍රීලනිපයේ අදහස ගැන කරුණු දක්වමින් ඔහු මේ බව පැවසීය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka