gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මා ජනාධිපති වුවහොත් රටේ සියළු දේශපාලන කටයුතු මහින්ද මහතාට බාර දෙනවා - ගෝඨාභය

මීලග ජනාධිපතිවරණයේ තමන් ජනාධිපති වුවොත් රටේ සියළු දේශපාලන කටයුතු මහින්ද රාජපක්ෂ මහතා වෙත භාර දෙන බවද හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සදහන් කර ඇත.

තමන් රට සංවර්ධනය කිරිම, ආර්ථිකය ඉහල නැංවීම, ජාතික ආරක්‍ෂාව ආදී කාරණා සම්බන්ධයෙන් කටයුතු කරන බවත් ඒ මහතා සදහන් කර තිබේ.

රාජපක්‍ෂ මහතාගේ නිවසේදී දෙමල ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා සමග පැවති සාකච්චාවේදී හිටපු ආරක්‍ෂක ලේකම්වරයා මේ අදහස් පල කර ඇත.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka