gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගෝඨා ජනාධිපති අපේක්‍ෂක කිරීම ඉතාම භයානකයි.. ඔහු දින්නොත් රට සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා - චන්ද්‍රිකා

ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීම ඉතාම භයානක බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පැමිණිය හොත් රට හැදේවි යයි කිසිදු විශ්වාසයක් තමනට නැතැයිද ඇය සඳහන් කරයි.

ඔහු බලයට පැමිණියහොත් රට සම්පූර්ණයෙන්ම විනාශ වී යන බව ද හිටපු ජනාධිපතිනිය සඳහන් කළාය.

ඇය මෙම අදහස් පල කරන්නේ ස්වාධීන රූපවාහිනී සමග පැවති සම්මුඛ සාකච්ඡාවක දීය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka