gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ෆොන්සේකාගෙන් දරුණු චෝදනා සජිත් ප‍්‍රතික්‍ෂෙප නොකරයි..

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා එල්ල කළ චෝදනා සම්බන්ධයෙන් එජාප නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා ප්‍රතිචාර දක්වයි.

ඔ්නෑම පුද්ගලයෙකුට රටේ ඇති ප්‍රජාතන්ත්‍රවාදය තුළ ඕනෑම මතයක් දැරීමේ නිදහස පවතින බව ඔහු සඳහන් කළේය.

අරලියගහ මන්දිරයේදී පැවති එක්සත් ජාතික පෙරමුණ පක්ෂ නායක රැස්වීමකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

කෙසේ වෙතත් සරත් ෆොන්සේකා මහතා විසින් එල්ල කරන ලද චෝදනා කිසිවක් ප්‍රතික්ෂේප කිරීමක් සිදු නොකළේය.

සජිත් ප්‍රේමදාස මහතාගේ පියා වන හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස විසින් කොටි සංවිධානයට ආයුධ ලබාදුන් බවත් එම ආයුද වලින් කොටි සංවිධාන විසින් ලංකා හමුදාවන් ඝාතනය කළ බවටත් ෆොන්සේකා මහතා බරපතල චෝදනා එල්ල කලේය.

එවන් බරපතල චෝදනාවන් ප‍්‍රතික්‍ෂෙප කිරීමට ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා කටයුතු නොකිරීම විශේෂත්වයකි.

gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka