gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අටමස්තාන කෝටිපති සිවුරු බුදුහාමුදුරුවො නිසා දානෙ වලදනවා..- ගෝටාට දුන් නියත විවරණයෙන් රන්ජන්ට යකා වැහේ..

අටමස්ථානයේ භාරකාර හිමිවරුන් සම්බන්ධයෙන් විවේචනාත්මක අදහසක් ඇමැති රංජන් රාමනායක මහතා විසින් පල කර ඇත.

තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කරන්නේ අටමස්ථානය කෝටිපති සිවුරු දානය වළඳලා ඉන්නේ බුදුහාමුදුරුවන් නිසා බවයි.
කලියුග කාලය ආ විට බුද්ධ ශාසනයට කේවට්ටයන් එන බවද ඔහු සදහන් කර ඇත.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka