gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගෝටා ජනාධිපති අපේක්‍ෂක වීම විවේචනය කල මංගලට බරපතලයි.. කඩා පැන තිත්ත කුණුහරුපයෙන් බනී..

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීම විවේචනය කරමින් ඇමැති මංගල සමරවීර මහතා සිය ට්විටර් ගිණුමෙන් ප්‍රතිචාර දක්වා ඇත.
එමගින් දක්වා සිටින්නේ රාජපක්ෂ යුගයේ සුදුවෑන් භීෂණයේ සංකේතය වන අමෙරිකානුවා අද මෙරට ජනාධිපතිවරණය සදහාසිය ප්‍රචාරක වැඩපිළිවෙළ ආරම්භ කර ඇති බවයි.

ශ‍්‍රී ලාංකිකයන්ට අතීත අන්ධකාරයට ආපසු යාමට අවශ්‍ය දේ ඔහු එමගින් විමසා ඇත.

කෙසේ වෙතත් ඊට ප්‍රතිචාර දක්වමින් ට්විටර් පරිශීලකයන් ඇමැති මංගල සමරවීරට දැඩිලෙස දෝෂාරෝපණය කර ඇත.

ඇතැමුන් අමු තිත්ත කුනුහරපෙන් මුදල් ඇමතිවරයාට බැන වදින්නට ද කටයුතු කර තිබේ.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka