gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

පොහොට්ටු නායකයා-ජනාධිපති අපේක්‍ෂකයා නම් කරන සමුළුව…

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මංගල මහා සමුළුව අද සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

මෙම සමුළුවේදී පක්‍ෂ නායකත්වයට මහින්ද රාජපක්‍ෂ මහතා පත් කෙරෙන අතර ජනාධිපති අපේක්‍ෂක ලෙස ගෝටාභය රාජපක්‍ෂ මහතා පත් කරීමට නියමිතය.


අද සමුළුව සදහා කැදවා ඇත්තේ පොදුජන පෙරමුණේ පලාත් පාලන මන්ත‍්‍රීවරුන් හා විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් පමණි.

සජීව විකාශය පහතින්

gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka