gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සජිත් පේ‍්‍රමදාස කිසිසේත්ම මීලග ජනාධිපති නොවේ.. - ඉන්දික තොටවත්ත

සජිත් ප්‍රේමදාස මහතා හෝ කරු ජයසූරිය මහතා කිසිසේත්ම 2020 ජනාධිපතිවරයා බවට පත් නොවන බව ජෝතිෂවේදී ඉන්දික තොටවත්ත මහතා සඳහන් කරයි.

කෙසේ නමුත් මෙවර අපේ ජනාධිපතිවරයා කවුද යන්න හෙලි කිරීමෙන් ඔහු වැලකී සිටියේය.

කෙසේ වෙතත් සජිත් පේ‍්‍රමදාස මහතාට ජනාධිපති වීමට අවස්ථාවක් ඇතොත් ඒ 2025දී පමණයක් යයිද ඔහු පැවසීය

අන්තර්ජාලයට වීඩියෝවක් එක් කරමින් ඔහු මෙ අදහස් පල කර ඇත.

2015 වසරේදී ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අනාවැකි කීමෙන් පසු ඉන්දික තොටවත් මහතා ප‍්‍රසිද්ධියට පත් විය.

gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka