gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සජිත් සමග ‘ෆ්ලෑෂ් බැක්’ අද බදුල්ලේදී.. ජනාධිපති අපේක්‍ෂකත්වය ගන්න ‘ෆ්ලැෂ් බැක්’ කැදවයි !

ක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය පළකරමින් ජන රැළියක් අද බදුල්ලේ දී පැවැත්වේ.

එම ජන රැළිය පැවැත්වෙන්නේ ඇමති හරින් ප්‍රනාන්දු මහතාගේ සංවිධාන ප්‍රධානත්වයෙනි.

ඒ සඳහා සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී මැති ඇමතිවරුන් ගණනාවක් ම කැඳවා ඇත.

සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී සමාජජාල පිටුවල මෙම රැළිය සම්බන්ධයෙන් වාර්තා කර ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා මීළඟ ජනාධිපති අපේක්ෂකයා කරන පළමු වෙඩිමුරය අද බදුල්ලෙන් අරඹන බවයි.

මෙම ජනරැුළිය සිරස රූපවාහිනිය ඔස්සේ සජීවිව විකාශණය කිරීමට සූදානම් කර ඇත.

මෙරට ප‍්‍රකට සංගීත කණ්ඩායමක් වන ‘ෆ්ලෑෂ් බැක්’ සහභාගී වන සංගීත ප‍්‍රසංගයක්ද රැුලිය අවසානයේ පැවැත්වෙන අතර ඒ බව පූර්ව ප‍්‍රචාරයන්හි විශේෂයෙන් සදහන් කර තිබේ.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka