හෙරොයින් මිලිග්‍රෑම් 700 ක ප්‍රමාණයක් ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා කරුවලගස්වැව ප්‍රාදේශීය සභාව නියෝජනය කරන දමයන්ත ඒකනායක නම් අයෙකි.
ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එළඹෙන විසි දෙවැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
