gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

එජාප මන්ත්‍රී වරයෙකු හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමග පොලිස් අත්අඩංගුවට !

රුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයකු හෙරොයින් මත්ද්‍රව්‍ය සමග පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

හෙරොයින් මිලිග්‍රෑම් 700 ක ප්‍රමාණයක් ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා කරුවලගස්වැව ප්‍රාදේශීය සභාව නියෝජනය කරන දමයන්ත ඒකනායක නම් අයෙකි.

ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එළඹෙන විසි දෙවැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka