gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

‘අන්තිමේ කූරගලට විදුලියත් නෑ.. ඉරාජ්ට ෆේස්බුක් එකත් නෑ..’ රවී-විමල් පාර්ලිමේන්තුවේදී සජිත් උඩ දම දමා තලයි - (video)

කුරගල රජමහා විහාරස්ථානයට විදුලිය ලබා දීමේදී ඇතිව තිබෙන මතභේදකාරී තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් විදුලිබල හා බලශක්ති ඇමති රවී කරුණානායක මහතාගෙන් පාර්ලිමේන්තුවේදී විමසීමක් කළේය. එම විදුලිය ලබාදීමේ වැඩපිළිවෙළ ඇමැති සජිත් ප්‍රේමදාස මහතා මැදිහත්වී නවතා දමා ඇති බවට මන්ත‍්‍රීවරයා චෝදනාවක්ද එල්ල කලේය.

එල්ල වූ මෙම චෝදනාව රවී කරුණානායක මහතා බැහැර නොකරන ලද අතර ගැටළුකාරී තත්වයක් ඇති බව පිලි ගත්තේය.

අවසානයේ වීරවංශ මහතා කියා සිටියේ ‘ කූරගලට විදුලියත් නෑ.. ඉරාජ්ගේ ෆේස්බුක් පිටුවත් න’ යනුවෙනි.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka