gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මෛත‍්‍රී ජනාධිපති අපේක්‍ෂක නොවුනොත් ශ‍්‍රීලනිපය එජාපය යලි එක්වෙයි.. සහාය එජාප අපේක්‍ෂකයාට

නාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා මහතා ඉදිරි ජනාධිපතිවරණය සදහා තරග නොවදින්නේ නම් එක්සත් ජාතික පක්‍ෂය සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සන්ධානගත වීමට සූදානමක් ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි.

මෙහි අරමුණ වී ඇත්තේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන එජාප අපේක්ෂකයාහට සහාය දී ශ්‍රීලනිප කණ්ඩායමද එජාප සන්ධානයෙන් මහ මැතිවරණයකට ඉදිරිපත් වීමයි.

දැනටමත් මේ සම්බන්දයෙන් වන සාකච්චාවන් කිහිපයක් පක්‍ෂ දෙකේ ප‍්‍රබලයන් කිහිප දෙනෙකු අතර සිදු කර ඇත.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka