gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

බදියුදීන් පෙර සිටි ඇමති ධුරයටම.. අස්වූ සියළු දෙනා නැවත දිවුරන්න සූදානම්.. ජනපතිගේ වේලාව පමණක් ප‍්‍රමාදයි

මති ධුරවලින් ඉල්ලා අස්වූ මුස්ලිම් ජාතික මන්ත්‍රීවරුන් නැවතත් ඇමති ධුර බාර ගැනීමට තීරණය කර ඇත.

අගමැතිවරයා සමග පැවති විශේෂ හමුවකදී මෙම තිරණය ගෙන තිබේ.

ඒ අනුව එම පිරිස නැවත දිවුරුම් දෙනු ඇති බවත් ජනාධිපතිවරයා විසින් ඊට වෙලාව දීම පමණක් ඉතිරිව ඇති බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රි මුජිබර් රහුමාන් මහතා පැවසීය.

රිෂාඩ් බදියුදීන් මහතාද ඇතුළුව ඉවත් වු සියලු පිරිස පෙර සිටි තනතුරුවලම දිවුරන බවද ඔහු සදහන් කලේය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka