gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කිසිවෙකු විශ්වාස නොකරන පෙරලිකාර තීන්දුවක් ගන්න සූදානම්.. අප ඉල්ලා අස්වූයේ නිකම් නොවේ - හකීම්

දිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී කිසිවකු විශ්වාස නොකරන පෙරලිකාර තීන්දුවක් ගැනීමට ශ්‍රී ලංකා සූදානම් බව ‍ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක හිටපු ඇමති රවුෆ් හකීම් මහතා සඳහන් කරයි. ජනාධිපතිවරණයකදී වෙනත් මැතිවරණවලට වඩා විකල්ප ඕනෑතරම් ඇති නිසා එම විකල්පයක් සම්බන්ධයෙන් මේ දිනවල සාකච්ඡා කරමින් සිටින බව ද ඔහු පැවසීය.

මුස්ලිම් ජාතික ඇමැතිවරු සියලු දෙනා පසුගියදා ආණ්ඩුවේ ඇමතිකම් වලින් ඉල්ලා අස්වූයේ නිකරුනේ නොවන බවද කී ඔහු ඉදිරි ජනාධිපතිවරණයේදී එම අරමුණද දැඩි සැලකිල්ලට ගන්නා බව ද කීවේය.

කිසිවකු විශ්වාස නොකරන එම තීරණය නිසි වේලාවේ දී රටට ඉදිරිපත් කරන බවද හකීම් මහතා වැඩිදුරටත් පැවසීය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka