gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මහ බැංකු අධිපති ඉල්ලා අස්වෙයි..? ආර්ථික වේගය 3%ට බහී !

හ බැංකු අධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමට ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා තීරණය කර ඇති බව සති අන්ත පුවත්පත් වාර්තා කරයි.

පුද්ගලික කාරණා කිහිපයක් හේතුවෙන් මෙසේ ඉල්ලා අස්වීමට ඔහු තීරණය කර ඇති බව පවසා ඇතැයිද වාර්තාවන්හි දැක්වෙයි.
බොහෝ දුරට එළැඹෙන ඔක්තෝබර් මාසයට කලින් මහ බැංකු අධිපතිවරයා ඉල්ලා අස්වනු ඇතැයිද සදහන්ය.

පසුගිය සතියේ පැවති මාධ්‍ය හමුවකදී මහ බැංකු අධිපතිවරයා කියා සිටියේ මෙරට ආර්ථික වර්ධන වේගය මේ වන විට 3% දක්වා පහත බැස ඇති බවයි.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka