gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගෝටා ජනාධිපති කරන්න මෛත‍්‍රීත් සූදානම්.. ජනාධිපතිවරණයේදී ගෝටාගේ වේදිකාවට ?

ගෝටාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති කරවීම සදහා ඉදිරි ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා පමණක් නොව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද සහාය දන්වන්නේ යයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. ඔහු මේ බව පැවසුවේ ගම්පොල පැවති ජන හමුවක් අමතමිනි.

කුමාර වෙල්ගම මහතාට මොලේ අමරුවක් ඇති බවත් පරදින ශ‍්‍රීලනිපය සමග ඔහු එක්වූයේ එනිසා බවත් කී අලුත්ගමගේ මහතා මෛත‍්‍ර‍්‍රී-මහින්ද එක් වූ පසු වෙල්ගම මහතාට සිදුවන්නේ බේරේ වැවට පැනීමට යයිද කියා සිටියේය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka