gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

නීතිපති දප්පුල පාස්කු බෝම්බ කමිටුව කණපිට ගහයි.. කමිටුව කලබල වී වහා කල් දමයි !

නීතිපති දප්පුල ලිවේරා මහතා අද දිනයේ පාස්කු ඉරිදා ප්‍රාහාරය ගැන පරීක්‍ෂණ කරන පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ පෙනි සිටියේය.

එහි පෙනී සිටිමින් ඔහු තමන්ගෙන් සාක්‍ෂි විමසන්නේ කෙසේදැයි තර්ක මතුකලේය.

මෙම ප‍්‍රහාරය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගවන පෙත්සම් වෙනුවෙන් කැබිනට් මණ්ඩලය වෙනුවෙන් පෙනි සිටින්නේ තමන් බවත් එවන් තත්වයකදී කැබිනට් ඇමතිවරුරන් තමන්ගෙන් ප්‍රශ්න අසන්නේ කෙසේදැයි ප‍්‍රශ්න කලේය.

මෙම තත්වය මත කාරක සභාව විනාඩි 15කට කල් දැමුනු අතර ඉන් පසු පිළිතුරක් දෙන බව පැවසීය.

යලි රැස්වුණු කමිටුව සුළු වේලාවක් සුහද කලාබහක් කර නීතිපතිවරයා පිටත් කර හැරියේය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka