gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

"සහරාන් වගේ තවත් ත්‍රස්තවාදියෙක් බිහි වෙලා" - ඩෑන් ප්‍රියසාද්ගෙන් හෙළිදරව්වක්

හරාන් වගේ තවත් ත්‍රස්තවාදියෙක් බිහි වී ඇති බව නව සිංහලේ ජාතික සංවිධානයේ සභාපති ඩෑන් ප්‍රියසාද් මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ජාවකට එක්වෙමිනි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

"සහරාන් වගේ තවත් ත්‍රස්තවාදීන් මේ වෙනකොට ලංකාවේ බිහි වෙලා ඉන්නවා. මේ රිෂාම් මහරුෆ් කියන පුද්ගලයා සූදානම් වෙලා තියෙනවා ප්‍රහාරයක් දියත් කරන්න. තවුහිද් ජමාත් සංවිධානයේ අබ්දුල් රාසික් වීඩියෝවක් නිකුත් කරලා තියෙනවා. ඒකෙ කියනවා ඔහු පහර දෙන්න සූදානම් වෙන විදිය. අපි කියනවා ආරක්ෂක අංශ වලට වහාම මොහුව අත්අඩංගුවට ගන්න, මොහු ඉන්න තැන දන්නේ නැත්තම් කියන්න අපි පෙන්වන්නම් තැන. ජනාධිපතිතුමනි තවත් ජීවිත සංඛ්‍යාව නැති වෙන්න තියෙන අවස්ථාවක් විය හැකියි. ඒක නිසා වහාම මේ තව්හිද් ජමාත් සංවිධානය තහනම් කරන්න. මේ අබ්දුල් රාසික් කියන පුද්ගලයාව අත්අඩංගුවට ගන්න."


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka