gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

"CIDය කොළේ වහලා ගැහුවා, සාෆි අරාබි ජාතිකයෙක් සමඟ දැවැන්ත සමාගමක් අරඹලා තියනවා.." - දොස්තර සාෆි ගැන තවත් හෙළිදරව්වක් - Video

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෛද්‍ය සාෆි ෂිහාබ්ඩීන් පිළිබඳව අධිකරණයට කරුණූ වාර්තා කිරීමේදී ඔහුට පක්ෂපාතී ලෙස කටයුතු කර ඇති බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා.
උන්වහන්සේ කුරුණෑගලදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් මේ බව සඳහන් කළ අතර ඊට වෛද්‍ය සාෆි හේතුවෙන් අගතියට පත් මව්වරුන් වෙනුවෙන් අධිකරණයේ කරුණු දැක්වූ නීතිඥයින් කිහිප දෙනෙකුද එක්ව සිටියා.

gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka