gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කටුනායක අධිවේගය මගේ වැඩක්.. රාජපක්‍ෂ බොරුවට නම ගැහුවා.. කෝටි දහසක් එතනින් හොරකම් කලා - චන්ද‍්‍රිකා

මන් ජනාධිපති ධුරයෙන් විශ‍්‍රාම ගනිද්දී එම අධිවේගී මාර්ගයෙන් 3/4ක් පමණ වැඩ අවසන් කර තිබූ බවද ඇය සදහන් කරයි.

නමුත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එය ඔහුගේ වැඩක් යයි සදහන් කරමින් විශාල පුවරු ගසා ගත් බවද ඇය සදහන් කලාය.

තමන් ගෙදර යනවිට ඉතිරිව තිබුනේ ඉතා කුඩා වැඩ කොටසක් පමණක් බවත් එම කොට ඉදිකිරීම වෙනත් සමාගමකට දී කෝටි දහසක් පගා ගැසූ බවද ඇය කීවාය.

අත්නගල්ලේදී පැවති උත්සවයක් අමතමින් ඇය මෙම අදහස් පල කලාය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka