gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනපතිව අන්දයි.. වසර 03කට කලින් ආරම්භ කල පාසලක් නැවත ජනපති අතින් සිසු අයිතියට..

දැනට වසර 2කකට පෙර ආරම්භ කෙරුණ මිනුවන්ගොඩ විද්‍යා විද්‍යාලය ජනාධිපති සිරිසේන මහතා අතින් නැවත ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.

ඒ අනුව මෙම පාසැල හෙට [22] ජනාධිපතිවරයා විසින් යලි විවුර්ත කිරීමට නියමිතය.

මේ සදහා ජනාධිපතිවරයාට ආරාධනය කර ඇත්තේ මිනුවන්ගොඩ පත්තඩුවන විද්‍යා ත්‍රිපිටක භික්ෂු ආයතනයේ විහාරාධිපති නැදගමුවේ විජය මෛත්‍රි හිමියන් විසිනි.

ජනාධිපතිවරයා ගෙන්වීමට එම පාසලේ දරුවන්ගේ දෙමාපියන් විරෝධය පල කර ඇත.

මේ සම්බන්ධයෙන් කල විමසුමකදී නැදගමුවේ විජය මෛත්‍රි හිමියන් පවසා ඇත්තේ මෙම ආරාධනය මිට කලකට ඉහතදී ජනාධිපතිවරයාට කල ආරාධනයක් බවය.

මිට පෙර මෙම පාසැලවිවුර්ත කලේ හිටපු මහා ඇමති ඉසුර දේවප්‍රිය මහතා විසිනි.

– මිනුවන්ගොඩ
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka