gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

නිරිතදිග මෝසම ලංකාවට ඇතුළු වේ - කාලගුණය රතු නිවේදන නිකුත් කරයි

ශ්‍රී ලංකාව හරහා නිරිතදිග මෝසම් වර්ෂාව ස්ථාපිත වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ නිරිත දිග කලාපයට මිලි මීටර් 150-200ක් පමණ වූ තද වැසි ඇති වනු ඇති බව ද එම දෙපාර්තමේන්තුව අනතුරු හඟවයි.

කළුතර, ගාල්ල, මාතර, රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක වලට මෙමගින් අධික වර්ෂාපතනයක් ඇද හැලුණු ඇති බවත් පවසන එම දෙපාර්තමේන්තුව පහත් බිම්වල සිටින ජනතාව විමසිල්ලෙන් සිටින්නැයිද ඉල්ලා සිටී.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka