gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

දළදා මාලිගාවට ප්‍රහාරයක් එල්ල වේ යයි සැකයි.. දලදා පෙරහැරේ යමක් සිදුවිය හැකියි..- මල්වතු අනුනාහිමි කියති.. [Video]

දළදා මාලිගාවට ප්‍රහාරයක් එල්ල වේ යැයි අවිනිශ්චිතතාවයක් ඇති බව මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියෝ සඳහන් කරති.
දළදා පෙරහරේ දී යමක් සිදු වේයැයි අවිනිශ්චිතතාවයක් පැහැදිලිව තිබෙන බවද උන්වහන්සේ පවසති.
මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට මුහුණ දිය යුතු ආයතන ඇති බව ද මහජනතාවගේ සෝදිසි කණ්ඩායම් අත්‍යාවශ්‍ය බව ද අනුනාහිමියන් කීහ.

ඒ ගැන කිසිදු සූදානමක් නැතැයිද හිමියන් චෝදනා කළහ.

උත්සව සභාවක් අමතමිනි නායකයින් මේ අදහස් පළ කළහ.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka