gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජවිපෙ අන්ත පරාද කරමින් අධ්‍යාපන සමූපකාර නිලවරණයෙන් පොහොට්ටුව ජයගනී !

ධ්‍යාපන සේවකයින්ගේ සමුපකාර සමිතිය සදහා ඊයේ දිනයේ පැවති නිලවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ලද කණ්ඩායම විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගෙන ඇත. වසර 12 ක පමණ කාලයක් ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම විසින් පාලනය කරන ලද මෙම සමුපකාර සමිතියට නිලවරණ පූර්න්‍ කාලයේදී බරපතල ලෙස වංචා-දූෂණ චෝදනා එල්ල කරන ලදි.

ජවිපෙ කාලය තුල එහි නිලවරණය සදහා වෙනත් කිසිදු පාර්ශවයක් තරග කිරීමක් නො කළේය.

නමුත් මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සති දෙකක පමණ කාලයක් තුළදී සංවිධානය වී තරඟ වැදුණි.

ඊයේ දිනයේ පැවති නිලවරණයේදී ආසන 371න් පොදුජන පෙරමුණ කණ්ඩායම විසින් ආසන 189න් දිනගෙන ඇත. තවත් ස්වාධීන කණ්ඩායම්වලින් ජයගත් කිහිප දෙනෙකුද පොදුජන පෙරමුණ හා එක්වීමට එකගතාව පල කර ඇත.

ජවිපෙ නියෝජිතයන් අධ්‍යාපන සමුලකාර මූලස්ථානයෙන් ඊයේ රාත‍්‍රියේම ඉවත් වී ඇති බව වාර්තා විය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka