gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

රුපියල් කෝටි 162 ක වංචා කළ සක්විතිට වසර 9කට පසු ඇප ලැබෙයි !

රුපියල් කෝටි 162 කට අධික මහජනතාවගේ මුදලක් වංචා කිරීම ඇතුළු චෝදනා තුනක් සම්බන්ධයෙන් වසර 09කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සක්විති රණසිංහ ඊයේ (10) ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය නියෝග කරනු ලැබුවා.

සක්විති හවුසින් ඇන්ඩ් කන්ස්ට්‍රක්ෂන් නම් ආයතනයක් පවත්වාගෙන යමින් මහ බැංකුවේ අවසරයකින් තොරව මුල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් ඔහු විසින් මහජනතාවගෙන් රුපියල් කෝටි 162කට අධික මුදලක් තැන්පතු ලෙස ලබා ගෙන එම මුදල් වංචා කිරීම සහ ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ් පත් භාවිතා කිරීම ආදී චෝදනා තුනක් සම්බන්ධයෙන් සක්විති රණසිංහට එරෙහිව අධිකරණ තුනක් හමුවේ චෝදනා ගොනු කර නඩු පවරා තිබුනා.

එම නඩු සම්බන්ධයෙන් පැනවූ ඇප කොන්දේසි සම්පුර්ණ කිරීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණය විසින් අද දින සක්විති රණසිංහට ඇප නියම කරනු ලැබූ බවයි වාර්තා වන්නේ.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka