gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

රනිල් යලි ආවොත් ජනපති මෛත‍්‍රීත්, පවුලත් අවසන් - ජනාධිපතිකමෙන් අස්වී ජනාධිපතිවරණය කැදවන්නැයි කියයි - (video)

කුමන හෝ ක‍්‍රමයකින් රනිල් වික‍්‍රමසිංහ මහතා යලි බලයට පත් වුවහොත් වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ පවුලම අවසන් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රොෂාන් රණසිංහ මහතා පවසයි. පවතින තත්වය මත රට පාලනය කල නොහැකි නම් වඩාත්ම සුදුසු වන්නේ ජනාධිපතිවරයා ධුරයෙන් ඉල්ලා අස්වී ජනාධිපතිවරණයක් කැදවීම බවද මන්ත‍්‍රීවරයා කියා සිටී.


ඔහු මෙම අදහස් පල කරන ලද්දේ කොලඹදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. 0.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka