gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මට ආරක්‍ෂක මණ්ඩලයට එන්න එපා කියා ජනාධිපති දැන්වුවා - පොලිස්පති පාස්කු බෝම්බ කමිටුවේ සාක්‍ෂි දෙයි

මනට ආරක්‍ෂක කවුන්සිලයට සහභාගී වීම අවශ්‍ය නැති බව ජනාධිපතිවරයා විසින් පැවසූ බව එවකට ආරක්‍ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා විසින් පැවසූ බව මේ වන විට අනිවාර්ය නිවාඩු පිට සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ පාස්කු ඉරිදා ප‍්‍රහාරය ගැන සොයා බැලීමට පත් කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ඉදිරියේ සාක්‍ෂි දෙමිනි.

පසුගිය ඔක්තෝබර් 23 දා තමන් ආරක්ෂක මණ්ඩලයට ඉන් පසු තමන් සහභාගී වීමට අවශ්‍ය නැති බව දැනුම් දුන් බවත් ඔහු පැවසීය.




gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka