gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

එජාප විරෝධී ජනාධිපති අපේක්‍ෂකයෙක් වන්න..- ශ‍්‍රීලනිප මන්ත‍්‍රීන් කඩිමුඩියේ ලිපියක් අත්සන් තබති

මීළඟ ජනාධිපතිවරණය සඳහා එජාප විරෝධී ප්‍රගතිශීලි සන්ධානයකින් ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් මේ වනවිට ලිපියක් අත්සන් කරමින් සිටි.

ලිපියෙන් ඔවුන් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රගතිශීලී දේශපාලනයක් සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැපවී සිටින නිසා ඉදිරි ජනාධිපතිවරණය සඳහා පක්ෂයෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බවයි.

මේ සඳහා වන ලිපියක් සකස් කර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් අත්සන් ලබා ගනිමින් සිටින අතර ඉදිරි ආසන්න දිනකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත බාරදීමට නියමිතය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka