gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනාධිපති ISIS ත‍්‍රස්තවාදීන්ටත් වඩා භයානකයි - චම්පික

නාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වැඩ ISIS ත‍්‍රස්ත ප්‍රහාරයක් වඩා බරපතළ බවත් ඊට එරෙහිව පෙළ ගැසිය යුතු බවත් ජාතික හෙළ උරුමය ප්‍රධාන ලේකම් මහනගර හා බස්නාහිර සංවර්ධන ඇමැති චම්පික රණවක මහතා සඳහන් කරයි. කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව සදහන් කලේය.

ISIS ප්‍රහාරයටත් වඩා භයානක ප්‍රතිඵල ආරාධනා කර ගැනීමට ජනාධිපතිගේ වෑයමක් ඇති බවද ඔහු පැවසීය.

ජනාධිපතිගේ එම වැයමට විරුද්දව පෙළ ගැසිය යුතු බව ද ඇමැතිවරයා තව දුරටත් සඳහන් කළේය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka