gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අර්බුධය උච්චයි.. පාර්ලිමේන්තු සැසි වාරය අවසන් කරයි ?

දිසියේම පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීමක් සිදුවීමට ඉඩ ඇතැයි දේශපාලන අංශවල ආරංචි පැතිර යමින් තිබේ.

මෙයට නිශ්චිත හේතුවක් දැනගන්නට නැතත් පාස්කු ප්‍රහාරය ගැන සාක්ෂි විභාග කෙරෙන තේරීම් කාරක සභාව මගින් සංවේදී ආරක්ෂක තොරතුරු ප්‍රචාරය වීම ගැන ජනාධිපතිවරයා සිය දැඩි නොසතුට පළකර තිබූ බව වාර්තා විය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු ප්‍රධාන පෙළේ ආරක්ෂක ආයතන ගණනාවක ප්‍රධානීන් මෙම තේරීම් කාරක සභාව හමුවට කැඳවා සාක්ෂි විමසීමට නියමිතව තිබුණත් අවසන් මොහොතේ එම තීරණය අවලංගු කර තිබිණි.

යම් හෙයකින් පාර්ලිමේන්තුව වාර අවසාන කළහොත් එවිට නැවත ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කොට සභාව කැඳවන තෙක් පාර්ලිමේන්තුවේ කටයුතු අත්හිටුවීම සිදුවෙයි.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka