gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අස්වූ මුස්ලිම් ඇමතිලා නැවතත් ඇමති ධුරවල දිවුරන්න සූදානම් !

මති ධුර අතහරින ලද මුස්ලිම් ජාතික මන්ත‍්‍රීවරුන් නැවතත් ඇමති ධුර බාර ගන්නා ආකාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඒ.එච්.එම්. ෆවුසි මහතා අදහස් පල කරයි. එල්ල වී ඇති චෝදනා ගැන සිදු කරමින් ඇති පරීක්‍ෂණවලින් නිවැරදිකරුවන් යයි ඔප්පු වන මන්ත‍්‍රීවරුන් නැවතත් ඇමති ධුර බාර ගන්නා බව ඔහු සදහන් කරයි.


තම කණ්ඩායම විසින් ගන්නා ලද තිරණය ගැන සියළු පාර්ශවයන් දැනුවත් කරන බවද ඔහු කියා සිටියේය.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා විසින් දන්වා ඇත්තේ පාස්කු බෝම්බ ගැන පරීක්‍ෂණ කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සබාව අහෝසි නොකලහොත් නැවත ඇමති දිවුරුම් දීම් කිසිවක් සිදු නොවන බවයි.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka