gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනපති-අගමැති එකගතාවකට එයි - එජාපයට තවත් ඇමතිකම් දෙකක් දෙන්න සූදානම් !

නමාධ්‍ය ඇමති ධුරය හා නීතිය, සාමය රාජ්‍ය ඇමති ධූරය එජාපයට ලබා දීමට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා එකග වී ඇති බව වාර්තා වෙයි.

ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ හමුවකදී මෙම එකගතාවය පල කර ඇති බව සදහන්ය.

එම ඇමති ධුර එජායට දීම තමනට ගැටලුවක් නොවන්නේ යයිද ජනාධිපතිවරයා එහිදී පවසා ඇත.

මෙම හමුව සදහා එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා හා සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතාද සහභාගී වී තිබේ.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka