gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ආණ්ඩුව ගෙදර යවන්න ජවිපෙ 12වැනිදා පාරට බසී !

“රට අරාජික කළ, මහජන ආරක්ෂාව බිලිදෙන ආණ්ඩුව වහාම ඉල්ලා අස්වනු” යන තේමාවෙන් උද්ඝෝෂණ පාගමනක් ලබන 12දා කොළඹදී පැවැත්වීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබේ.

ආණ්ඩුව පලවා හැරීමේ මූලික පියවර ලෙස මෙය සංවිධානය කර ඇත.


“එක්සත් ජනපදය ඇතුළු ලෝක බලවතුන්ට රට පාවා දෙන, බදු බරින්, බඩු මිලෙන් ජනතාව පෙළන, වරාය, තෙල් ටැංකි ඉඩම් ඇතුළු ජනතා සම්පත් විදේශ රටවල්වලට බිලිදෙන ආණ්ඩුව වහාම ඉල්ලා අස්වනු” යන සටන් පාඨ සහිත පෝස්ටර් ව්‍යාපාරයක්ද ලබන 9දා සිට ක්‍රියාත්මක වේ.

අනුරාධා හේරත්


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka