gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ආණ්ඩුකාරකම වෙනුවෙන් අතහැරි පාර්ලිමේන්තු මන්ත‍්‍රීකම හිස්බුල්ලා නැවත ඉල්ලයි !

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වූ එම.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා කලින් දරන ලද පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය නැවතත් ලබා දෙන්නැයි ඔහුගේ පාර්ශවයෙන් ඉල්ලීම් කර ඇති බව වාර්තා වෙයි. මන්ත‍්‍රී ධුරය සඳහා පත් කළ යුතු පුද්ගලයා සම්බන්ධයෙන්ද දැනට හිස්බුල්ලා මහතාගේ පාර්ශ්වය අතර එකඟතාවකට පැමිණ තිබේ.

නැගෙනහිර ආණ්ඩුකාර ලබාදීම සඳහා හිස්බුල්ලා මහතා කලින් දරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්විය.

එම මන්ත්‍රීධුරය මේ වනවිට දරුණු ලබන්නේ නිදහස් තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා විසිනි.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka