gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කෝටි 10ක කප්පමට අති විශාල වට්ටමක් දී කෝටි 05කට අඩු කරයි - දඹුළු නාහිමි ලක්‍ෂ 05ක් දෙන්නම් කියා ත‍්‍රස්තයන් මඩවයි - (හඬ පටය මෙන්න)

තිහාසික රංගිරි දඹුළු රජමහා විහාරස්ථානාධිපති හිමියන්ට ‘ජවාඩ්’ සංවිධානයෙක් යයි කියමින් තර්ජනය කර කෝටි 10ක කප්පම් මුදලක් ඉල්ලු පිරිස විසින් තර්ජනය කරන ලද හඬ පට මාධ්‍ය වෙත මුදා හැර තිබේ. මුදිල් කෝටි 10ක කප්පම් මුදලක් ඉල්ලූ කප්පම්කරුවන් පසුව එය අති විශාල වට්ටමක් ලබා දෙමින් කෝටි 05ක් දක්වා අඩු කර ඇත.


ඒ බව නාහිමියන්ට දැනුම් දුන් අවස්ථාවේදී උන් වහන්සේ එය උපවාසයෙන් බැහැර කර ‘ඔ්න නම් ලක්‍ෂ 05ක් දෙන්නම්’ යයි පැවසූහ.

පසුව පොලීසිය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලද අතර ඒ සියළු දෙනා විහාරස්ථානයේ ආසන්න පදිංචිකරුවන් වන අතර ප‍්‍රධානියා විහාරස්ථානයේ හිතවතෙකි.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka