gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

දෝෂාභියෝගයක් ගෙනැවිත් ජනාධිපති ඉවත් කල යුතුයි.. පාස්කු බෝම්බයට වරදකරු ඔහුයි.. අධිකරනයේ නඩු දැමිය යුතුයි - අමිල හිමි

නාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙනැවිත් ඔහු ධුරයෙන් ඉවත් කළ යුතු බව පූජ්‍ය දඹර අමිල හිමියෝ සඳහන් කරති.

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි දඹර අමිල හිමියන් මේ බව පැවසූහ.

පාස්කු ඉරිදා දිනයේ බෝම්බ ප්‍රහාර එල්ල කිරීම සඳහා අවශ්‍ය සියලු ඉඩ පහසුව සලසා දී ඇත්තේ ජනාධිපතිවරයා විසින් බව උන් වහන්සේ කියා සිටියේය.

දෝෂාභියෝගයක් මගින් ජනාධිපති ධූරය අහිමි කිරීමෙන් පසුව ඔහුට විරුද්ධව එම චෝදනා යටතේ අධිකරණයේ නඩු පැවරිය යුතු බවද උන්වහන්සේ කියා සිටියහ.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka