gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කොළඹ නගරාධිපති නිල නිවස අලුත්වැඩියාවට වසර දෙකට කෝටි 06යි !

කොළඹ නගරාධිපති නිල නිවස නිවසේ අලුත්වැඩියාවන් සඳහා වසර දෙකක කාලය තුළ රුපියල් කෝටි හයකට වැඩි මුදලක් වැය කර ඇති බව එම නගර සභාවේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ආරක්ෂක හේතූන් මත යැයි පවසමින් ඒ වටා තිබූ කෙටි තාප්පය මෑතකදී උස් කරන ලදී.

මෙම නිල නිවස නගරාධිපතිවරුන් 10දෙනෙකු පමණ පරිහරණය කර ඇතත් මෙතරම් විශාල මුදලක් මීට පෙර වැය කර නැති බවද දැනගන්නට තිබේ.

නිල නිවස පිරිසුදු කිරීමේ කටයුතුද පුද්ගලික සමාගමක් විසින් කොන්ත්‍රාත් පදනමට සිදුකරන අතර එ් වෙනුවෙන් පමණක් මාසිකව රුපියල් ලක්ෂයක පමණ මුදලක් වැය කරයි.

මේ සම්බන්ධයෙන් අදහස් පල කරන කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය සඳහන් කළේ ය මෙම මුදල් වියදම් කර ඇත්තේ තම පුද්ගලික පරිහරණයට නොවන බවයි.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka