gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අගමැති තීරණාත්මකව ජනාධිපතිට විරුද්ද වේ.. වැඩ බැලීමට පත් කල ඇමතිවරුන් රාජකාරියෙන් ඉවත් කරයි..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෑතකදී අමාත්‍යංශ තුවන වැඩ බැලීමට පත්කරන ලද එජාප රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරුන්ගේ පත්කිරීම නීති විරෝධී බවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා චෝදනා කරයි.
එම වැඩබලන ඇමති තනතුරු රාජකාරි නොකරන්නැයි එම පිරිසට අගමැතිවරයා විසින් උපදෙස් දී ඇත.

ජනාධිපතිවරයා විසින් ගන්නා ලද මෙම පියවර අගමැතිවරයා විසින් අනුමත නොකරන එකක් යයිද අවධාරණය කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අනෝමා ගමගේ, බුද්ධික පතිරණ, ලකී ජයවර්ධන යන අය වැඩබලන අැමතිවරුන් ලෙස පත් කරන ලද්දේ ආණ්ඩුවේ ඇමති ධුරවලින් මුස්ලිම් ජාතික ඇමතිවරුන් පිරිසක් ඉල්ලා අස්වීම හේතුවෙනි.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka