gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ලංකාවේ ශක්තිමත්ම නායකයා සජිත්.. තව මාස කිහිපයකින් ඔහු රට බාරගන්නවා.. හැම ප‍්‍රශ්නයක්ම විසදනවා - අජිත් පී පෙරේරා

මෙරට තුළ වර්තමානයේ ඇතිවී තිබෙන අභියෝගයන්ට මුහුණ දෙමින් රට ගොඩනැගීමේ හැකි ශක්තිමත් නායකයා සජිත් ප්‍රේමදාස මහතා බව රාජ්‍ය ඇමති අජිත් පී පෙරේරා මහතා පවසයි.

තව මාස කීපෙකින් සජිත් ප්‍රේමදාස මහතා මේ රට භාර ගන්නා බවත් ඉන් පසු අඩුපාඩු හදාගෙන ඉදිරියට යන බවත් ඔහු කියා සිටියේය.


බණ්ඩාරගම නගරයේ දී පැවති ජනහමුවක් අමතමින් ඔහු මේ බව සදහන් කලේය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka