gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනාධිපති තිරුපති ගියෙත් - අගමැති නුවරඑළි ගියෙත් පාස්කු ඉරිදා ප‍්‍රහාරය දැනගෙනයි - විමල්

‘ත‍්‍රස්ත ප‍්‍රහාර එන බව දැනගෙන ජනාධිපති තිරුපති ගියා.. ත‍්‍රස්ත ප‍්‍රහාර එන බව දැනගෙන අගමැති නුවරඑලියට වෙලා හිටියා’ යයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.

පාර්ලිමේන්තුවේදී මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කලේය.

සියළු ජනාධිපතිවරුන් යටතේ බෝම්බ පිපිරුණේ යයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් කරන ලද ප‍්‍රකාශයට අනුව ඊළග ජනාධිපති යටතේද බෝම්බ පිපිරිය යුතුව ඇති බවද මන්ත‍්‍රීවරයා පැවසීය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka