gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

‘හදිසි තත්වය’ මැඩලන්න ඇමරිකා හමුදාවට අනවරසරයෙන් ශ‍්‍රී ලංකාවට ඇතුළුවෙන්න ගිවිසුම්ගත වෙලා.. ඔවුනට තානාපති වරප‍්‍රසාද හිමියි

ත්මන් ආණ්ඩුව විසින් ගතවූ වසර හතරක කාලය තුළ ඇමෙරිකා එක්සත් ජනපදය සමග ගිවිසුම් දෙකක් අත්සන් කර ඇති බවත් තවත් එක් ගිවිසුමක් අත්සන් කිරීමට නියමිතව ඇති බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

මෙම එක් ගිවිසුමක් අනුව ඇමරිකාවේ මැරයින් බලකා ගණනාවකටම හදිසි තත්ත්වයකදී ශ්‍රී ලංකාවට ආරාධනාවකින් තොරව ඇතුළුවීමට අවසර ලබා දී ඇතැයි මන්ත්‍රීවරයා කියා සිටියේය.

අනෙක් ගිවිසුම මගින් අමෙරිකානු ආරක්ශක දෙපාර්තමේන්තුව සමග කටයුතු කරන සියලු දෙනාට ශ්‍රී ලංකාව තුළ තානාපති වරප්‍රසාද හිමිවන බවද ඔහු පෙන්වා දුන්නේය.

ඒ අනුව අමෙරිකානු හමුදාවලට මැදිහත් වීමට අවශ්‍ය වන ‘හදිසි තත්වය’ කෘතිමව නිර්මාණය කිරීමේ උත්සාහයක් මේ දිනවල විවිධ අන්තවාදී කල්ලි ඔස්සේ ක්‍රියාත්මක වෙමින් ඇතැයි ද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ කොළඹ දී පැවැති සම්මන්ත්‍රණයක් අමතමිනි.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka