gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

චෙන්නායි නුවරදී භික්ෂූන් වහසේ නමකට පහරදීම ශ්‍රී ලංකාවේ තව්හීද් ජමාත් සංවිධානයේ ඉල්ලීමකට කරපු වැඩක් - විජේදාස රාජපක්ෂ හෙළිකරන කතාව

2013 වසරේදී චෙන්නායි නුවර දුම්රිය ස්ථානයේදී ශ්‍රී ලංක භික්ෂූන් වහන්සේ නමකට පහරදීමේ සිදුවීම ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක තව්හීද් ජමාත් සංවිධානයේ ඉල්ලිමක් අනුව සිදුකළ බව හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා. ඒ අනුව හිටපු අමාත්‍යවරයා සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක තව්හීද් ජමාත් සංවිධානයේ ඉල්ලිමක් අනුව තමිල්නාඩු තව්හිද් ජමාත් සංවිධානයක් විසින් එම පහරදීම සිදුකළ බවයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටක් කරුණු පැහැදිළි කළ හිටපු අමාත්‍යවරයා මෙසේද ප්‍රකාශ කළා.

“ තව්හීද් ජමාත් එක  ඇතිවුණේ තමිල්නාඩුවේදී. අබ්දුල් රසාක් කියන තැනැත්තා ලංකාවේ ශ්‍රී ලංකා තව්හීද් ජමාත එක හැදුවේ. පසසේ මේක කොටස්වලට කැඩුණා. තමින්නාඩු තව්හීච් ජමාත් එක හදලා කරපු පළමු වැනි සිද්ධිය තමයි චෙන්නායි වලිදී දඹදිව වන්දනාවේ ගිය අපේ භික්ෂූන් වහන්සේ නමකට එලව එලවා පහර දුන්නා.

ඒක තමයි  තව්හීද් ජමාත් ගේ ඉල්ලීම මත තමිල්නාඩු තව්හීද් ජමාත් කරපු පළමු සිදුවීම. ඊට පස්සේ ලංකාව තුළ තව්හීද් ජමාත් ක්‍රියාත්මක වුණා. ඊට පස්සේ මුස්ලිම් ජනතාවට පාලනය කරන ගන්න බැරි තරමට මේ ත්‍රස්තවාදයට ඉදිරියට ගියා.”


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka