gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කළුබෝවිල රෝහලට, මත්තෙගොඩ ත‍්‍රස්ත ප‍්‍රහාරයක් යයි ඇමතුම් දුන් හමුදා සෙබලෙක් අත්අඩංගුවේ !

ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයක් කළුබෝවිල රෝහලට හා මත්තේගොඩ හමුදා කඳවුරට එල්ල කරන බවට අසත්‍ය දුරකතන ඇමතුම් දුන් එම කඳවුරේම කපිතාන්වරයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම ඇමතුම ලබා දුන් ජංගම දුරකථනය ඔස්සේ පරීක්‍ෂා කිරීමෙන් පසු හමුදා සෙබලා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු පවසා ඇත්තේ තමන් විසින් දුන් ඇමතුම අසත්‍ය එකක් බවයි.

අදාල දුරකතන සබදතාව ලබාගෙන තිබුනේ පස්සර ප‍්‍රදේශයේ තරුණියක නමටයි.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka