gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ත‍්‍රස්තවාදය අවසන් නෑ.. තවත් ප‍්‍රහාර එල්ල විය හැකියි - අගමැති

ත්‍රස්තවාදී ප්‍රහාර මෙතනින්ම අවසන් වේයැයි බලාපොරොත්තුවක් තැබිය නොහැකි බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඒ නිසා මේ සම්බන්ධයෙන් විමසිලිමත් ව සිටිය යුතු බව ද අගමැතිවරයා සඳහන් කරයි.

අගමැතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ පවතින ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මල්වතු අස්ගිරි මහනාහිමිවරු හමුවීමට මහනුවරට ගොස් ආපසු එන අවස්ථාවේදී මාධ්‍ය අමතමිනි.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා අවස්ථා ගණනාවකදීම සදහන් කරන ලද්දේ රට තුල ආරක්‍ෂාව සහතික කර ඇති නිසා සාමාන්‍ය පරිදි කටයුතු කරගෙන යන ලෙසයි.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka