gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

බෙහෙත් 60ක මිල නගියි

සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා විසින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් ඖෂධ වර්ග 60ක මිල වැඩි කර තිබේ.

පසුගිය කාලයේ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් ඖෂධ සමාගම් කළ ඉල්ලීම් රැසක් සලකා බලා මේ තීරණය ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.

අදාළ ඖෂධවල මිල වැඩි කර ඇත්තේ 14.4%කිනි.

ඒ අනුව ඇල්බෙන්ඩසෝල්, ඇමොක්සලීන්, පැරසිටමෝල්, සෙෆියුරොක්සිම් ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධ වර්ග රැසක මිල වැඩි කර තිබේ.

මෙලෙස මිල ඉහළ නංවන ලද ඖෂධ සියල්ල මීට ඉහතදී මිල පාලනයකට ලක් කරමින් මිල අඩු කර තිබූ ඖෂධයි.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka